Thursday, March 11, 2010

නිර්මාන

නිර්මාන ගෑන කතා කරනවිට පලමුවෙන්ම මම මෙ සුවිසෙශි නිර්මානය ගෑන කතා කල්යුතුමය්. එ තමය් මෙ බ්ලොග් එක ලියන්න හෙතු පාදක වුන යුනිකොඩ් එසෑනින් පරිවර්තකය . මටමේක ගෑන දනගන්න ලබුනෙ පෑයකීපයකටපෙරය් .එනිසාය් මෙ බ්ලොග් එක අද පටන් ගතහකිවුයෙ..කොලබ විශ්ව විඩ්යලයෙ මගෙ මිතුරන් ට මෙ ගෑන් මගෙ ප්‍රනාමය පුදකරනාතරම මට මේ පරිගනක මෘදුකාන්ගය(ඈන්දුමා)හරිහටි භවිතා කරන්න  පුහුනුවෙනතුරු ඉස්පිලි පාපිලි ආදි නොයෙකුත් අඩුපාඩු අතිවෙන්නත් හෑකි නිස එගෑන ඉවසනමෙන් ඔබෙන් ඉල්ලිමක්ද කරමි.

නිම්මානරතිය

මොකද්ද මේ නිම්මානරතිය? බුද්දාගමෙ උගන්වා තියෙන විදියට නිම්මානරතිය කියන්නෙ සදෙව් ලොවෙන් එකක්.(තුසිතය, චාතුම්මහාරාජිකය, යාමය තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්තිය )පසුකාලෙක මට අවභොද වුන විදියට මෙක නිර්මාන+රතිය (නිර්මානය කිරිමෙ අසාවා) කියල හන්දුන්වන්නත් පුලුවන්.මම වෑරදි වෙන්නත් පුලුවන්.මොකද කිව්වම මේක නිර්මාන(මාන රහිත)රතිය(අසාව)හෑටියටත් නිර්වචනය කල හෑකි නිසා.කොහොම වුනත් මගෙ නිම්මානරතිය
තවමත් තියෙන නිසය් මෙ බ්ලොග් එක පාටන්ගන්න හිතුනෙ.නිර්මානයක් වුනහම එය විවිද ආකාරය්.ගද්ය පද්ය, රූප, අදහස්, විද්යත්මක, තාක්ශනික, ආදි වශයෙන්.ඉඩකඩ කාල වෙලා තියන ආකාරයෙන් මේවා ගන කතා කරන්න මගෙ මිතුරන් හවුල් කරගනීමෙ වෑයමක් වශයෙනුත් මෙය හන්දුන්වන්න පුලුවන්.